Colombo Today Local News

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

මගී ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

MYBUS.SL නම් එම යෙදවුම අද දිනයේ සිට ක‍්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකිය.

Related posts

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday