Colombo Today Local News

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

බලයට ඒමට ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් වත්මන් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බවත්, පොරොන්දු කඩ කළ ආණ්ඩුව ගැන හන්දි ගාණේ ජනතාව මව්ගුණ ගී ගයනවා ඇසිය හැකි බවත්, දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පවසයි.

දකුණේ බොහෝමයක් ජනතාව කුඩා තේවතු හිමියන් බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තේ මිල පහත වැටී ඇති බවත්, එසේ තිබියදී අය වැයෙන්ද පොහොර සහනාධාරය කප්පාදු කර ඇති බවත්, උන්වහන්සේ පෙන්වාදෙයි.

සමාජවාදී ජනතා පෙරමුණ අද පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළේය.

Related posts

මහබැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් අඩුවෙයි.. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යයි..

colombotoday

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

colombotoday

ටෙලිකොම් කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

Admin