Colombo Today Local News

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටඋත්තරයක් දීම සඳහා අද (19) උදෑසන පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (18) හිටපු අමාත්‍ය කබීර් හෂීම් ද කටඋත්තරයක් දීමට පැමිණි බවය.  

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

හෙටත් ගෑස් නෑ

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

මාතෘ භූමියේ උන්නතිය උදෙසා මං මැරෙන එක කල් දැම්මා – දඹර අමිල හිමි

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday