අද (09)දින උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන හැට එකක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.