Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

අවුරුදු 51 ක් වියැති කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් අද (25) මරණයට පත්වී තිබෙනවා.

කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති එම කාන්තාව ත්‍රිකුණාමලය නොරෝදායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි බවයි සඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

Related posts

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin