Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

පාස්කු දින එල්ල කෙරෙනු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නීතිඥයා වන හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥයන් 158 ක් අත්සන් තැබූ ලිපියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යොමු කර තිබෙනවා.

මෙම පිරිස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට විරුද්ධව ද මීට ඉහතදී නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම බෙදුම්වාදය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි නීතිඥ පිරිසක් ද මෙම ලයිස්තුවේ සිටියි.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ලවූ, ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි, මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩදී අත්අඩංගුවට පත් මොහොමඩ් ඉබ්‍රහිම් හෙවත් ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග එක්ව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු න්ත්‍රීධූර සඳහා ඉදිරිපත් වූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද මෙම ලේඛනයට අත්සන් තබා ඇත.

එම ලිපිය සහ අත්සන් ලේඛනය…

Related posts

ගම්පොල සපත්තු කඩ හිමියාගේ ගෙදර ත්‍රස්ත පුහුණු කදවුරක්… ත්‍රස්තයින් සමග බෝම්බ ඇදුම් බෑගයක් සපත්තු කඩෙන් හමුවේ…

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්

Admin