World

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

මගීන් 224 දෙනෙකුට මරු කැදවමින් ඊජිප්තුවට ඉහල අහසේදී පුපුරුවා හැරිය බෝම්බය අටවා තිබූ ආකාරය අද ISIS ත්‍රස්තවාදීන් විසින් මාධ්‍යයට අනාවරණය කර තිබුනා. ඒ අනුව කුඩා සොඩා කෑනයක මෙම බෝම්බය ඉතා සුක්ෂම ලෙස අටවා තිබුණු ආකාරය දැක්වෙන වීඩියෝව පහලින්…..

[mom_video type=”youtube” id=”HFQPQ6daeCI”]

Related posts

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday

‍සියයට 500කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday