21:07 – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 5 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
18:00 – කොරෝනා අසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 21 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.