Colombo Today Local NewsCovid 19featured

මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් වාර්තා වන බවට රෝහල් බලධාරීන් සඳහන් කරනවා. මේ අනූව කොරෝනා නිසා මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2ක්.

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇති අතර “හාර්ට් ඇටෑක්” යැයි පවසමින් අද (30) දහවල් මීගමුව පෞද්ගලික රෝහලකට ඇතුලත් වීමෙන් පසුව මීගමුව මහ රෝහලට ඇතුලත් කර ඇත.

Related posts

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාස

colombotoday

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday