Colombo Today Local News

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

කොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

අද රාත්‍රී 8.45ට පමණ කුරුණෑගල උහුමිය ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

සැකකරු අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල පදිංචිකරුවෙකි. අපරාධ පරික්සණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Related posts

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න – උදය ගම්මන්පිල ඉල්ලා සිටියි

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

විල්පත්තුව ගැන කතා කරන්නේ ජාතිවාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් නිසායි – ඇමති රිෂාඩ් බදුර්දීන් කියයි

colombotoday

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday