Colombo Today Local NewsCovid 19

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි  බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.  

පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

Related posts

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

colombotoday

උතුර සජිත්ට යත්දී, දකුණ ගෝඨාභයට – දෙවිනුවරත් පොහොට්ටුව පිබිදෙයි !

colombotoday

රොබෝ තාක්ෂණයෙන්මෙරට නිෂ්පාදිත සේලයින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි

colombotoday