Colombo Today Local News

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ සේවාව “බොදු බල සේනා දිවිසරණ” දැන් ක්‍රියාත්මකයි

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්තාව නැති හෝ මිලදී ගැනීම් සඳහා මුදල් නොමැති ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩ සටහනක් බොදු බල සේනා සංවිධානය ආරම්භ කර තිබෙනවා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අනුශාසකත්වය මත “බොදු බල සේනා දිවි සරණ” වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන අතර කිසියම් ප්‍රදේශයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අපහසුතාවයකින් කවුරුන් හෝ පසුවන්නේනම් 0713 2222 60, 076 688 0030, 0773 2222 60, 0112 866 090 යන දුරකථන අංක ඔස්සේ බොදු බල සේනා සංවිධානය අමතන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

Related posts

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

colombotoday

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday