Covid 19World

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6077ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 601කි.

මේ වන විට කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,558ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 381,649කි.

චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3277ක් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2311ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 741ක්

colombotoday

ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් මෙරටින් සොයාගනී.

colombotoday