Covid 19World

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

කොරෝනා වෛරස වසංගතය පැතිරීම ආරම්භ වූ දින සිට ඉතාලියේදී මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.

මෙසේ මියගිය වෛද්‍යවරුන් 23 දෙනාගෙන් 19 දෙනෙකු පමණ ලොම්බාර්ඩි කලාපයේ සේවය කළ අය වන අතර එය කොරොන වයිරසයෙන් වඩාත් පීඩාවට පත් ප්‍රදේශයයි.

අනෙක් සිව්දෙනා නේපල්ස් (දකුණු ඉතාලිය), එමිලියා රොමග්නා (උතුරු ඉතාලිය) සහ මාර්චේ (මධ්‍යම ඉතාලිය) හි සේවය කළ අයයි.

එම වෛද්‍ය සම්මේලය ඉරිදා දිනයේ ප්‍රකාශයට පත් කරන ලද ආයතනයේ නවතම වාර්තාවට අනුව සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Related posts

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

නයිජීරියාවට බොකෝ හරාම් ප්‍රහාරයක් – 30 ක් මරුට

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday

කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday