Covid 19Top StoriesWorld

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 350,457ක් වන අතර, ඉන් 100,354 සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 5,476කි.

චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3270ක් වන අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 2182ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම ස්පාඤ්ඤයෙන් මරණ 458ක් වාර්තා වේ.

Related posts

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday