Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 80 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
 
අද(22) දින ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.

කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයන් 222දෙනෙකු රෝහල්වලට යොමු කර තිබේ.

Related posts

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

colombotoday

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

Admin