Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු  පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය.

මුළු ආසාදිතයින්ගේ  සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස්  තිබේ.

මැණික් ව්‍යාපාරිකයාගේ  දියණියගේ ,බිරිඳ  නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු  මෙම සිව් දෙනාට  ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක්  පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක්  කාන්තාවන් බවද  අනිල් ජාසිංහ මහතා පැවසීය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday

භාරකාර ආණ්ඩුවකින් මොකුත් කරන්න බෑ

Admin

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday