Colombo Today Local News

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ


කොරෝනා වෛරසයට අදාලව සිදුකරන නිරෝදාන ක්‍රියාවලිය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන් වෙත දැනුම් දී තිබෙනවා.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගොඩනැගිලි පරිශ්‍රය හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සිය ඇමති බලතල අයථා ලෙස යොදාගෙන, සෞදි රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් ගොඩනැගූවකි.

ඉස්ලාමීය ශරියා නීතිය මෙරට ඉගැන්වීම සදහා වෙන් වූ අධ්‍යනාංශයක්ද මෙහෙි ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබිණි.

Related posts

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

Admin

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

වී තොගයක් තුට්ටු දෙකට හිතවතුන්ට දීලා.. කෝටි 400ක් රජයට පාඩුයි – පී හැරිසන්ට එරෙහිව FCIDයට පැමිණිල්ලක්

colombotoday