G20 සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා තම ඔත්තු සේවාවන්ට අනුව රටවල් 40කින් ISIS ත්රස්තවාදී සංවිධානය වෙනුවෙන් මුදල් ලැබෙන බව හෙලිකලා.
මෙම රටවල් ලැයිස්තුවට G 20 මිතුරු රටවල් කිහිපයක්ද ඇතුලත් බවයි රුසියානු ජනාධිපතිවරයා සදහන් කලේ.