Colombo Today Local News

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව තීන්දු තීරණ ගණනාවක් ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා‘දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.

මීට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තවත් ක්‍රියාකාරී කමිටුවක් පත්කර එම කමිටුව දිනපතා රැස්වීමට තීරණයක් ගෙන තිබෙන බවද පවසා සිටියාය.

Related posts

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

Admin

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

“වීඩියෝව ලීක් කරේ මම නෙවෙයි” – පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට !

colombotoday