Colombo Today Local News

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

කැබිනට් මණ්ඩලයේ හෝ එවකට සිටි රාජ්‍ය නායකයාගේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම අනුග්‍රහයට ලංකාව බැඳ දැමුවේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා.

සම අනුග්‍රහය දැක්වීමෙන් අපට අගතියක් මිස සුගතියක් සිදුවී නොමැති බැවින් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය, ශ්‍රී ලංකා රාජ්‍යයේ කැමැත්ත මත සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කල බවත් ඊට විරුද්ධව බලපෑම් පැමිණියහොත් ඊට මුහුණ දෙන බවත් හෙතෙම පැවසීය.

Related posts

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday