Colombo Today Local News

සමන්තුරේ හදිසි වැටලීමක්… පුපුරණ ද්‍රව්‍ය තොගයක් නිවසකින් සොයා ගනී…

සමන්තුරේ සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් වී ඇත.

අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද සමන්තුරේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගත්තා – ජනපතිට දැඩිලෙස දොශාරෝපණය කරමින් කරුගෙන් නිවේදනයක්

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday