Colombo Today Local News

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඓතිහාසික පරගොඩ රජමහා විහාරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ඇන්ටන් චාල්ස් තෝමස් නැමති පුද්ගලයෙකු විසින් සිදුකරන “කඳුල” නැමති වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සංඝසභාවේ මහ නායක, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නායක ස්වාමින් වහන්සේ සහ ඉමදුව ශසනාරෂක බලමණ්ඩලයේ නි.ලේකකාදිකාරි හපුගල සීවලී හිමි විසින් කරන ලද පැමිනිලිවලට අදාලව ගාල්ල මහේස්තාත් හර්ෂන කැකුනවෙල මහකා විසින් අ න.ව.ස 106/1 යටතේ මහජන සාමය කඩවි කැලබිමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් “කඳුල” වැඩසටහනට අදාලව තහනම් නියෝගයක් නිකුත් කරඇත.

තවද එම නියෝගය පරගොඩ විහාරාධිපති හිමියන්ට සහ 301/ඒ මාකොල දකුන. මාකොල ලිපිනයේ පවත්වාගෙන යන චාල්ස් තොමස්ගේ අභිහයි ආයතනයේ කලමනාකරැටද නිකුත්කර ඇත.

Related posts

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

හම්බන්තොට අක්කර 15,000ක් එක රටකට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday

(Video) මූලස්ථානයට හූ කීම අම්මට හූ කීවා වගේනම්, සිරිකොතට ගල් ගැසීම අම්මට ** වගේද? – දිලුම් අසයි

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday