Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මිනිසුන් කවදා හරි මාවත් “ජුලියන් ඇසෙන්ජි “වගේ ගරු බුහුමනට ලක් කරාවි

තමන් සෑම විටම හොරු දූෂිතයින්ට දඬුවම් කිරීම වෙනුවෙන් කැපවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

තමන්ගේ මෙම හඬ පට පසුපස යෑම බෝමබයක් බැඳ ගත්තා හා සමාන වන බවයි ඔහු කියා සිටින්නේ.

බැඳුම්කර වංචාවට අදාළව තමන්ට ලැබුන ඇමතුම් මෙන්ම මුදල් ලබා දී තමාව අනෙක් පාර්ශවයට නම්මවා ගැනීමට උත්සාහ දරමින් කතා කල අයගේ හඬ පටද තමන් සතු බව මන්ත්‍රීවරයා කියා සිටිනවා.

Related posts

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin