Colombo Today Local News

ලංවිම කෝටි 20000ක ණය උගුලක

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 21,000ක ණය උගුලක සිරවී සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බවත් ඔහු පැවැසීය.

ඊට අමතරව පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතන වලට ගෙවීමට ඇති මුදල රු.කෝටි 4300 ක් බවත් සමස්තයක් ලෙස ගත්කළ රු. කෝටි 21,000ක ණය උගුලක සිරවී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රාජා මියයි

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday