Gossip

“ගෝඨාභය මොන කෙරුමෙක්ද” පැවසු චිත්‍රාල් සෝමපාල හු හඩ මැද්දේ වේදිකාවෙන් එලියට ඇද දමයි

චිත්‍රාල් සෝමපාල මහතා සහභාගි වූ සම්පත් බැංකුවේ ප්‍රසංගය අතරතුර චිත්‍රාල් සෝමපාල ජනපති ගෝඨාභය රාජපක්ෂට අපහස වෙන අන්දමින් සිදුකල ප්‍රකාශ වලට කෝප වූ රසිකයන් ඔහුට හූ කිමත් සමග එයට උරණ වූ චිත්‍රාල් සෝමපාල මහතා රසිකයන්ට සහ සංවිධාකයින්ට පහරදීමට උත්සහ කර ඇත.

මෙම සිද්දිය දුර දිග යාම නිසා චිත්‍රාල් සෝමපාල මහතාව සම්පත් බැංකුවේ නිලධාරීන් එලියට ඇද දමා ඇත.ඊයේ රාත්‍රියේ ඇතිවන විට චිත්‍රාල් සෝමපාල අධික ලෙස බීමත්ව සිටි බව වාර්තා වේ.

පහුගිය අවුරැදු කීපයේම එජාප ආන්ඩුවත් සමග කටයුතුකළ චිත්‍රාල් සෝමපාල සිංහල බෞද්ධයින්ට නිතරම අපහාස කෙරෑ පුද්ගලයෙකි.

Related posts

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

ලීක් උන Photos ගැන අජිත් මුතුකුමාරණ කතා කරයි

colombotoday

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

හිටපු ජනපති සිරිසේන විජයකලා බලන්න යයි.

colombotoday