Colombo Today Local News

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

bbskuran

කුරානයට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනුවිමත් සමගම එම සංවිධානය කුරානය හා සම්බන්ධ ඉගැන්වීම් පිලිබදව පුජ්‍ය පක්ෂය, නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත්කිරීමේ දේශන මාලාවක් ආරම්බ කර තිබෙනවා. මේ සදහා කුරානය පිළිබද දක්ෂ විශේලේෂකයින් කිහිප දෙනකු සම්බන්දවී ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන නඩුවලදී කුරානය හා සම්බන්ධ කරුණු, අධිකරණයේදී පැහැදිලි ලෙස විග්‍රහ කිරීම සදහා නීතිවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමත්, කුරණයෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම පිලිබදව සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමත් අරමුණු කරගන මෙය ආරම්බ කර ඇතිබවයි වාර්තා වන්නේ.

Related posts

ඩීල් ඇති. වකුගඩු ජාවාරමේ යෙදුනු GMOA ප්‍රධානියා වහා අත්අඩංගුවට ගනු – GMOF

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

විජයග්‍රහණයේ සැමරුම වෙනුවට ‘සංහිඳියා සංග්‍රාම ශක්ති’ අද රෑ වේදිකාගතවෙයි !

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday