Colombo Today Local News

මැති ඇමතිලාට, රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම නැවතීමෙන් රජයට රු. මිලියන 1000ක ඉතිරියක් !

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මැති ඇමැතිවරුන්ට හා රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනුවෙන් අලුතින් වාහන මිල දී ගැනීම නැවැත්වීම නිසා වසරකට රුපියල් මිලියන 10000ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට රජයට හැකි වන බව මේ වන විට හෙළිව ඇති බව වාර්තා වේ.

එම සියලු මුදල් ජනතාවට බදු සහන ලබා දීමට හා අනෙකුත් සේවාවන් සදහා යෙදවීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

ඇමැතිවරුන්ට පමණක් වාහන මිලදී ගැනීම වෙනුවෙන් 2016 හා 2017 වසරවල මිලියන 3215ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති අතර 2016 වසරේදී පමණක් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1971ක් වැය කර ඇත. 2017 වසරේදී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1244ක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

Related posts

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

රටපුරා මැතිවරණ තහනම්: ඡන්දය දැම්මොත් මරණය !

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday