Uncategorized

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

දින කිහිපයකට පෙර සමාජ ජාලාවල සංසරණය වූ තමන්සි විසින් කරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝව අදහස විකෘති වන සේ සංස්කරණය කළ එකක් බවත් එසේ කර ඇත්තේ අමාත්‍ය චම්පික රණවකගේ මාධ්‍ය කණ්ඩායමේ කටයුතු කරන හම්සා හනීෆා නැමැත්තෙකු බවත් මහාචාර්ය චන්න ජන්න ජයසුමන මහතා පවසයි.

අදාළ වීඩියෝව පිළිබදව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

Admin