නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බවත් ඊට පසුවදා සිටිම තමන් ඇතුළු පිරිස ඇමතිලා වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා පවසයි.