Colombo Today Local Newsජනාධිපතිවරණය

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යාහ්න 12.00ට අවසන් විය. ඒ අනුව අපේක්ෂකයන් 41ක් මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද දිනයේදී එම්.කේ. සිවාජිලිංගම් හා නැගෙනහිර පළාත් හිටපු ආරණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුද ඇප තැන්පත් කර තිබේ.

මේ අනුව මෙවර ජනපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරන ජනපතිවරණය බවට පත්වීමට අවස්ථාව තිබේ.

Related posts

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

Admin

ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin