Colombo Today Local News

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා , අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26දා) දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා.

“මට අයතනයේ අවසර නොමැතිව අදහස් ප්‍රකාශ කරන්න අවසර නැහැ . මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්.

 මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.

අපි  තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා”

Related posts

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

colombotoday

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday