Colombo Today Local NewsTop Stories

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර සිටියා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට පැමිණීම වැලැක්වීම වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ලහි ලහියේ ක්‍රියා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන බවත් ජනාධිපතිවරණයක් සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති මොහොතක ඔහු මෙලෙස හැසිරෙන්නේ පරාජිතයෙකු ලෙස පරාජිත මනසකින් බවත් අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කරන ලදි.

ඊයේ කැඳවා තිබූ හදිස්සි කැබිනට් හමුවට පසුව අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙම අදහස් පළකර සිටියේය.

අමාත්‍යවරයා සිදු කල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday