World

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

ලොව ‍ජ්‍යේෂ්ඨතම කතෝලික පූජකවරයා ලෙස සැළකුණ ජෝර්ජ් පෙල් ට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් පසුගිය මාර්තු මාසයේදී වසර 6ක් දක්වා සිර දඩුවම් නියම කරන ලදී.

ඒ ඔහුට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා වලට ඔහුව වරද කරු ලෙස නඩු තීන්දුවේදී තීරණය කිරීමත් සමගිනි.

නමුත් තමන්ට එරෙහි චෝදනා සහ නඩු තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ජෝර්ජ් පේලේ කාදිනල් වරයා අධීකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය අද දින විභාගයට ගත් අතර නැවතත් ඉහළ අධීකරණය තීන්දු කරන ලද්දේ කාදිනල් වරයා තව දුරටත් වරද කරු බවයි.

78 හැවිරිදි මෙම පූජකවරයා 1997 වසරේදී  13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අපයෝජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබිණි.

Related posts

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

Admin

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin