Colombo Today Local News

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාවද  ඇතුළත් වන බව වාර්තා වනවා.

ඒ අතරට ඉන්දියාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත්කර ඇති බවයි අමෙරිකාව මූලික කරගත් ආයතනයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ.

ඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග යන රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර, 2018 වසරේදී ඔවුන් සතුව තිබූ ඉස්ලාමීය රාජ්‍ය සිතියම පරාජයට පත්වුණා

Related posts

අපේ ගෑනු වැඩිපුර බියර් බොන්න පුරුදු වෙලා – ජනපති

colombotoday

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin