Uncategorized

“මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – කැපිළි කෙටිලි මැද සජිත් කියයි

තමන් කසෛ් හෝ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා මේ බව කියා ඇත.‍

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම පිළිබදව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර, ජනාධිපති අපෙක්ෂකත්වය සදහා රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ සමීපතමයන් අතර තුන් කොන් සටනක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය නොලැබුණ හොත් සජිත් ප්‍රේමදාස මහතා වෙනම බලවේගයක් ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවද සදහන් වේ

Related posts

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin