Colombo Today Local News

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා අත්සන් තබා ඇති බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අදහස් පළ කර තිබෙනවා.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් විවිධ රටවල් සමග සිදුකරන අපනයන කටයුතුවලට යම් බාධාවක් ඇති විය හැකි බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියාසිටියේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මරණීය දණ්ඩනයට වඩා නීතිය නිශ්චිත ලෙස ක්‍රියාත්මක වන නව යාන්ත්‍රණයක් රට තුළ ඇති කළ යුතු බවයි.

Related posts

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin