Colombo Today Local News

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වූ ෂැංග්‍රී – ලා කෝළඹ හෝටලය හෙට (12දා) සිට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහායෙන් සති හයකට අධික කාලයකට පසුව මෙසේ හෝටලය විවෘත වෙයි.

කෙසේ වෙතත් හෝටලයේ කාමර පහසුකම් ලබාදීම ජුනි 15 දා සිට ආරම්භ කරන බවත් හෝටලය නිවේදනය කරයි.

Related posts

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

මෙවැනි හේතුවලට ඇමතිලා අස්වෙන්නේ ආණ්ඩුව හොද නිසා

colombotoday

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

colombotoday