Colombo Today Local News

මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනතපතිට, අගමැතිට තීරණාත්මක ලිපියක් !

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.

එසේම මේ පිළිබඳව කඩිනමින් කටයුතු නොකර මහජනතාව අතර යම්කිසි නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් එම ලිපියේ දැක්වෙයි.

Related posts

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday