Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ නිවාස සෝදිසි කිරීම් සහ ත්‍රස්‌ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම භාරදී ඇත්තේ යුද අපරාධ සිදුකළ මේජර් ජෙනරාල්වරුන් අට දෙනකුට යෑයි දක්‌වමින් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත පැමිණිල්ලක්‌ යොමුකර ඇත.

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම මේජර් ජෙනරාල්වරුන් අට දෙනාගේ නම් එම පැමිණිල්ලේ දක්‌වමින් ඇය ඔවුන් ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මුර සංචාරක කටයුතු මැයෙන් ඇය මෙම පැමිණිල්ල කර තිබේ.

Related posts

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday