Colombo Today Local News

පෙර රජවරුන් ළගවත් පල්ලිවල අසුවෙන කඩු තරම් කඩු තිබී නැහැ

ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පල්ලිවලට පඩු අවශ්‍ය නැති බවත් ඇති සියලු කඩු අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට සම්පූර්ණ සහය දෙන බවත් කී ඔහු ජාතීන් නමින් දේශපාලන පක්‍ෂ ඇතිවීමද ආගම් ලෙස පාසැල් සෑදීමද නැවැත්විය යුතු බවද පැවසීය

Related posts

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday

Video සාලාව ගින්නේ මෙතෙක් නොදුටු වීඩියෝවක් පිටවෙයි

colombotoday