Colombo Today Local News

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

බුර්කාව තහනම් කිරීමෙන් පසු ඒ වෙනුවට මුහුණ ආවරණය කිරීමට වෙනත් දැ භාවිත කිරීමද සිදු නොකළ යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

බුර්කාව පැළදීම අත්‍යවශ්‍ය නම් නිවසින් පිටතට නොපැමිණෙන ලෙසද මෙහිදි ඉල්ලීමක් කෙරුණා.

පවතින නීතිය යටතේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සියළු දෙනා ආරක්‍ෂක අංශ වෙත මෙම අවස්ථාවේදී උපරිම සහයෝගය දැක්විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙහිදී සඳහන් කළා.

Related posts

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

colombotoday

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday