Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් වැටලීමට යාමේදී වෙඩි හුවමාරුවක්

කල්මුණේ සායින්දමරුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතර තුළ සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුමේ යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි .

Related posts

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday