Colombo Today Local News

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

උතුරේ උත්සව සමයන්හි දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපන වාණිජ මණ්ඩල ප‍්‍රධානී ආර්. ජෙයසේකරන් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

උතුරු පළාත් සභාව මෙයට පෙර එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බවද ඔහු දන්වා ඇත.

දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස කර ඇති මෙම ඉල්ලීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ආරක්‍ෂක අංශ කියා සිටියි.

මේ ඉල්ලීම පොලිසිය වෙත යොමුවී ඇතත් පොලිස් බලධාරීන් ඊට එකඟවීම ප‍්‍රතික්ෂේප කර ඇත.

Related posts

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday