Colombo Today Local News

බල්ලන්ට මිලියන 100යි.කොල්ලන්ට මිලියන 100යි. ඔබතුමාලගේ ආණ්ඩුව, කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…

“බල්ලෝ වන්ද්‍යාකරණයට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය විසදන්න වෘතීය පුහුණුවට වෙන්කරලා තියෙන්නේ මිලියන 100යි. බල්ලන්ට මිලියන 100යි…. කොල්ලොන්ට මිලියන 100යි… ඔබතුමාලගේ මේ ආණ්ඩුව කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (11) 2019 අයවැය විවාදය අතරතුරදී පැවසීය.

Related posts

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි

colombotoday

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday