Colombo Today Local News

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

පන්නිපිටිය ප්‍රදේශයෙ මැණික් ව්‍යාපාරිකයෙකුනේ සොාරකම් කරන ලද කෝටි 700ක පමණ වටිනාකමකින් යුුතු යැයි කියන දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍ර දේශයේ නිවසක තිබියදී සොයාගැනීමට සමත්ව ඇත.

මෙම දියමන්තිය සමග අත්අඩංගුවට ගන්නා ලද කැලුම් ඉන්දික සතුව තිබී කෝටි එකහාමාරක මුදල්, රත්තරන්, ජීව උන්ඩ තොගයක්, ජංගම දුරකථන තොගයක්ද හමුවී තිබේ.

මොහු එක් අපාරාධයක් සදහා එක් දුරකතනයක් භාවිත කර ඇති බවද පොලීසිය කියයි.

මෙම අත්අඩංගුයට ගත් පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ මත්ද‍්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන ප‍්‍රධානම අය බවද හෙලිව ඇත.

Related posts

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

colombotoday

“රනිල් “උසී” කීවාම ෆොන්සේකා බුරන්න ඕන.. යුද විරුවෙකුට ගිය කලක් !” – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

colombotoday

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday