Colombo Today Local NewsTop Stories

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

ජනතාවට බියෙන්, සැකෙන් තොරව ජිවත් විය හැකි අනාගත රටක් අවශ්‍ය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.  

එහි පෙරමුණ ගත හැක්කේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවයි මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

Related posts

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday