Colombo Today Local News

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

56319a7e069f2ceb

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ 5800ක් ස්ථිර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපය තුල ගන්නා බව රන්ජිත් සියබලපිටිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමතිවරයා කෑගල්ලේ පැවති උත්සවයකට සහබාගි වෙමින් සදහන් කර සිටියා. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස්මත මේ සදහා අදාල මුලික ක්‍රියාමාර්ග විදුලිබල අමාත්‍යංශය මගින් ආරම්බ කර ඇතිබව Colombo Today වෙත වාර්තාවෙනවා.

 

Related posts

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

අදත් විදුලිය කැපෙයි

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday