Colombo Today Local News

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

ගම්මිරිස් / කරුංකා / සාදික්කා / වසාවාසි / සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවටත් / ආනයනික වසාවාසි / සාදික්කා හා සියඹලා පකිස්තානයටත් ප්‍රතිඅපනයනය වැළැක්වීම හා මෙරට කුරුදු වංචනිකව අපනයනය වළක්වා ලීමේ අරමුණින් යුතුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මෙරටින් ඉන්දියාවට ප්‍රති අපනයනය කෙරෙන මෙම කුලුබඩු මෙරට නිෂ්පාදන ලෙස වාර්තා වීම වැලැක්වීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක්ද ස්ථාපනය කිරීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

“කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම” | මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටම

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday