Colombo Today Local NewsTop Stories

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.

ඒ අනුව මේ මස සංශෝධිත නව ඉන්ධන මිළ ගණන් අද (11) ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පසුගිය මස ඉන්ධන මිළ ගණන් සංශෝධනය කරන විට ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 59 ක් ලෙස සටහන්ව තිබූ අතර මේ වන එය ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

අද කාලගුණය

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday